සත්‍ය ප්‍රේමය වෙනුවෙන් තට්ටු තුනකින් පැන කකුල් කඩාගත් රන්ජන්
රන්ජන් රාමනායක සිනමාවට පිවිසි වූ මුල් කාලයේදී අපූරු සිද්ධියකට මුහුණ පෑමට සිදු වුණ පුවතක් පසුගිය දිනයක රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ ඔහු විසින් හෙළි කළා.
ඒ ඔහුගේ පේ‍්‍රම පළහිලව්වක් හේතුවෙන් තට්ටු තුනක ගොඩනැඟිල්ලකින් පහළට පැන්න පුවතයි. රන්ජන් විසින් එම පුවත විස්තර කළේ මෙහෙමයි.
"ඒ කාලේ මගේ පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා එක්තරා යුවතියක් සමඟ.
අපි දැන් කතා කර කර ඉන්නකොට එකපාරටම දොරට ගහන සද්දයක් ඇහුණා.
එතකොටම යාළුවා ඇවිල්ලා කිව්වා තාත්තා ඇවිල්ලා කියලා. එතකොට එයා කිව්වා රන්ජන් දැන් ඔයාට අපේ ගෙදරිනුත් කැමති නෑ මැරේජ් එකට. ඒ නිසා දුවන්න කියලා.
මං ඇහුවා කොහොමද දුවන්නේ කියලා. තාත්තා පඩිපෙළ නැඟගෙන එනවා. ඒ පාර එයා කිව්වා මෙතනින් පනින්න කියලා. මං බැලූවා පහත.
එතකොට පොඩි කාර්, මිනිස්සු පුංචියට පේනවා. එතකොට එයා කිව්වා ඔයා මට ආදරෙයි නම් පනින්න කියලා. ඉතින් මම පැන්නා".
රන්ජන්ගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්.
රන්ජන් රාමනායක සිනමාවට පිවිසි වූ මුල් කාලයේදී අපූරු සිද්ධියකට මුහුණ පෑමට සිදු වුණ පුවතක් පසුගිය දිනයක රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ ඔහු විසින් හෙළි කළා.
ඒ ඔහුගේ පේ‍්‍රම පළහිලව්වක් හේතුවෙන් තට්ටු තුනක ගොඩනැඟිල්ලකින් පහළට පැන්න පුවතයි. රන්ජන් විසින් එම පුවත විස්තර කළේ මෙහෙමයි.
"ඒ කාලේ මගේ පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා එක්තරා යුවතියක් සමඟ.
ඒ මව්පියන් අපිට අකැමතියි. දැන් එයා කසාද බැඳලා. අපි හොඳ යාලූවො.
ඒ දවස්වල දෙහිවල එයාගේ යාලූවෙක්ගෙ ගෙදර අපි දෙන්නට කතා කරන්න එයාගේ යාලුවා සෙට් කරලා දුන්නා තට්ටු තුනක ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ.
එතකොටම යාළුවා ඇවිල්ලා කිව්වා තාත්තා ඇවිල්ලා කියලා. එතකොට එයා කිව්වා රන්ජන් දැන් ඔයාට අපේ ගෙදරිනුත් කැමති නෑ මැරේජ් එකට. ඒ නිසා දුවන්න කියලා.
මං ඇහුවා කොහොමද දුවන්නේ කියලා. තාත්තා පඩිපෙළ නැඟගෙන එනවා. ඒ පාර එයා කිව්වා මෙතනින් පනින්න කියලා. මං බැලූවා පහත.
එතකොට පොඩි කාර්, මිනිස්සු පුංචියට පේනවා. එතකොට එයා කිව්වා ඔයා මට ආදරෙයි නම් පනින්න කියලා. ඉතින් මම පැන්නා".
රන්ජන්ගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්.

7:56 AM
Gossip News