වත්තල, පොලිස් වසමේ ඇලක් අද්දර තිබී සොයාගත්මීගමුවේ ලොයලා විදුහලේ ශ‍්‍රීනිවාසනා අමරතුංග නමැතිගුරුවරිය මියගොස් ඇත්තේ කී‍්‍රම් වර්ගයක් විෂවීමෙන් බවවාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරියසහ ඇගේ සැමියා වත්තල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ.
ගුරුවරිය මෙලෙස මියගොස් සිටියේ පසුගිය 25 වැනිදා වනඅතර, ඇගේ මරණය සිදුවී ඇත්තේ රූපලාවන්‍යාගාරයකදී බවවත්තල පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙම ගුරුවරිය මෙම රූපලාවන්‍යාගාරයට ගොස් එහිහිමිකාරිය ලවා මුහුණට ක‍්‍රීම් වර්ගයක් ආලේප කරගෙන ඇති අතර එම ක‍්‍රීම් වර්ගය හදිසියේම ඇයට විෂවීම නිසා ඇයමියගොස් තිබේ.
මියගිය ගුරුවරියගේ ජංගම දුරකථනයේ සිම් එක විසිකර දමා සැකකාරිය දුරකථනය පරිහරණය කර ඇත.
මෙම ජංගම දුරකථනය පරිහරණය කරන පුද්ගලයා පිළිබඳව සොයා බලද්දී මීගමුවේ රූපලාවන්‍ය ආයතනයක හිමිකාරියගැන පොලිසියට තොරතුරු ලැබී ඇත.
පොලිසිය ඇයගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරගෙන යද්දී මෙම ගුරුවරියගේ මරණය පිළිබඳව සුලමුල හෙළිවී ඇත.
Monday, October 10, 2011
කී‍්‍රම් විෂ වී ගුරුවරියක් රූපලාවන්‍යාගාරයකදී මරුට
මෙම තත්ත්වය නිසා කලබලයට පත් රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය සහ ඇගේ සැමියා මැදිහත්වී ගුරුවරියගේ මළසිරුර වත්තල ඇළ ඉවුර පාරේ දමාගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.



11:08 AM
Gossip News


0 comments:
Post a Comment