ශ්‍රී ලංකාවේ නීතියක් පවතින බව විශ්වාස කරන බවත්, එමනීතිය විසින් හෝ සිය පියාගේ ඝාතනය සාධාරණයක් ඉටුවනුඇතැයි බලාපොරොත්තු වන බවත් හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වනහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසයි.
එසේ නොවුණහොත් තවත් B සැලැස්මක් පවතින බවත්, එමසැලැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඇය අවධාරණයකර සිටියි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ මරණපරීක්ෂණයේ සාක්ෂි සටහන් කරගැනීම දෙවන දිනට සිදුවූඊයේ (21) දිනයේ අධිකරණ භූමියේ දී අදහස් දක්වමින් ඇයඑසේ ප්‍රකාශ කළාය.

මිනිසත්බවට නින්දාවක් වූ මිනිසුන් අතින් හිත හොඳ නායකයකු වූ තම පියා මෙරටට අහිමි වූ බව ද හිරුණිකාප්‍රේමචන්ද්‍ර මෙනෙවිය එහිදී කියා සිටියාය.
තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඉහළ පොලිස් නිලධාරියකු මාරුකර ඇති බවට ද දැනගන්නටලැබුණු බව ද පැවසු ඇය, සිය පියාගේ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව කිසිදු අවස්ථාවක යටගැසීමට ඉඩ නොතබනබවද සිය පවුල වෙනුවෙන් ගෙනයන සටන දිගටම ගෙනයන බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

9:12 AM
Gossip News

0 comments:
Post a Comment