Friday, October 21, 2011

ගඩාෆි අල්ලා ගත්පසු මැරූ හැටි (වීඩියෝ)

ලිබියානු හිටපු නායක ගඩාෆි ගේ මරණය පිලිබඳ පරස්පර විරෝධී මත පැවතියද ඔහුගේ මරණය පිලිබඳ සැකය අන්තර්ජාලයට නිකුත් කෙරුණ වීඩියෝවක් මගින් පහව ගොස් ඇත.

ඒ අනුව ගඩාෆි තමාට වෙඩි නොතබන ලෙස පවසමින් ඔහු සැඟව සිටි ස්ථානයෙන් එලියට පැමිණ ඇත්තේ හමුදාව වෙත බාර වීමටයි.එහිදී කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත් ගඩාෆි ඔවුන් විසින් වද දීමෙන් අනතුරුව මරා දමා තිබේ. 

ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා නගන විදෙස් රටවලට මෙවන් සිදුවීම් නොපෙනීම පුදුමයට කරුණකි.

ගඩාෆි අල්ලා ගත් පසු ඔහුට වද දුන් ආකාරය දැක්වෙන වීඩියෝව
පහතින් 



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD