තඹුත්තේගම, කලූන්දෑගම ප‍්‍රදේශයේ දස හැවිරිදි බාල වයස්කාර දැරියකට පියා සහ තවත් තිදෙනෙකු විසින් බරපතල ලිංගික අපයෝජනය සිදුකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් වරයා නියෝග කළේය.
අතවරයට පත් දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට රෝහල්ගත කර තිබේ.
සිද්ධිය ස්මබන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
මේ අතර, අරලගංවිල, අලූත්ඔය ප‍්‍රදේශයේදී වයස අවුරුදු 12 ක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්‍ෂණ ආරමභ කර තිබේ.
මෙම අපරාධය වසරකට පෙර කාලයක සිට අවස්ථා කීපයකදී සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (21) පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පැවසේ.
විල්ගමුව, ඉමාඩුවයාය ප‍්‍රදේශයේදී වයස අවුරුදු 09 ක් වූ බාල වයස්කාර දැරියක් සහ වයස අවුරුදු 07 ක් වූ බාල වයස්කාර පිරිමි ළමයකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර දැරියට බරපතල ලිංගික අපයෝජනය සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු විල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (21) ලග්ගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.
විල්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.

9:08 AM
Gossip News

0 comments:
Post a Comment