Friday, October 28, 2011

යානි ලංකාවට පැමිණෙයි

ලෝක ප්‍රසිද්ධ ග්‍රීක සංගීතඥ යානි ක්‍රිසොමාලිස් අද පෙරවරුවේ හදිසියේ කටුනායක ගුවන් තොටුපලට පැමිණියා.

ඔහු එලෙස කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේ වෙනත් රටක පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට යන අතරතුරයි.

ගුවන්තොටුපලේ ස්වල්ප වෙලාවක් රැඳී සිටි ඔහු ලංකාවේ ප්‍රසංගයක් පැවතීමට නොහැකිවීම ගැන කනගාටුව පලකලා.

මාධ්‍යය වෙත අදහස් පලකල යානි 


"උණුසුම් අයුරින් මාව මෙහිදී පිලිගත්තා. මට ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට නොහැකිවීම පීළිබඳව කණගාටුවක් තිබෙනවා. 


නමුත්මම නැවත වරක් මෙහි පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරය පිළිබඳව මම බොහෝ දේ අසා තිබුණා. ඒ වගේම තමයි හුසේන් ජෙෆ්රි කියලා ශ්‍රී ලාංකිකයෙක් මගේ බේස් ගිටාර් වාදකයෙක් වී සිටියා"





0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by CD NETWORKS | Bloggerized by CD