ප්‍රභූ ආරක්‍ෂක කටයුතුවලට සම්බන්ධ පොලිස් නිලධාරීන්අනිවාර්යයෙන්ම නිල ඇදුමෙන් සැරසී රාජකාරීවල නිරත වියයුතු බව පොලිස් මූලස්ථානය නියෝග කර තිබේ. පොලිස්මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර්මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම නියෝගය අද (11) සිටවහාම ක‍්‍රියාත්මක වන බවයි.
මේ අනූව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සහ සියලුම පොලිස්ස්ථානවල ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන් නිලඇඳුමින් සැරසි රාජකාරී කළ යුතු බව හෙතෙම කියා සිටියි.
මේ අනූව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සහ සියලුම පොලිස්ස්ථානවල ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන් නිලඇඳුමින් සැරසි රාජකාරී කළ යුතු බව හෙතෙම කියා සිටියි.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂචක‍්‍රලේඛයක් ද නිකුත් කර ඇත. පසුගියදා මුල්ලේරියාවේදීආණ්ඩුවේ දෙපාර්ශ්වයක් අතර වෙඩි තබා ගැනීමේ සිද්ධියෙන්පසු මෙම තීරණය ගෙන තිබේ.

3:10 AM
Gossip News

0 comments:
Post a Comment