නාමල් උඩුගම විසින් ගායන කරන "රෑ සිහිනෙන්" ගීතය පිලිබඳ මේ වනවිට ශිහාන් - නාමල් අතර පරස්පර විරෝධී අදහස් මතුවෙමින් පවතිනවා.
මෙම ගීතයේ මුල් අයිතිය සතුවන්නේ නාමල් උඩුගමට වන අතර මෑතකදී ශිහාන් මිහිරංග විසින් එය නව සංගීතය මුසුකොට ගයනු ලැබුවා.එම ගීතය යොවුන් පරපුර අතර වඩාත් ජනප්‍රිය විය.
එම ජනප්‍රිය වීමත් සමග නාමල් උඩුගම ප්‍රකාශ කරන්නේ මෙම ගීතය ඔහු විසින් කිසිවෙකුට ලබා දී නොමැති බවයි. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍යට අදහස් පල කලේ මෙලෙසින්
"පොඩ්ඩක් ආසාවට කිව්වට කමක් නැහැ..එහෙම ලොකු අවසරයක් දීල නැහැ..අර පොඩ්ඩක් සෙල්ලම් කරනකොට කියන්න වගේ..."



12:01 AM
Gossip News


0 comments:
Post a Comment