මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදුනදුමින්ද සිල්වා මහතාට සිදු කල සැත්කමෙන් පසු මේ දක්වාසිහි මූර්ජා තත්ත්වයෙන් පසුවන නිසා ඔහුගේ මොළයටසිදුව තිබෙන හානිය පිළිබඳ කිසිවක් දැනට ප්‍රකාශ කළනොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යසචින්ද්‍ර ගමගේ මහතා පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී දුමින්ද සිල්වා මහතාට පැය හතර හමාරක සැත්කමක් සිදු කළ බවත් එම සැත්කමසාර්ථක වූ බවත් හෙතෙම කියා සිටියි.
මේ සැත්කම සාර්ථක වීමෙන් පසුව ඔහුගේ ජීවිතය පිළිබඳපැවති අවදානම පහව ගිය බව ද, ඔහු දැනට දැඩි සත්කාරඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
මේ සැත්කම සඳහා ස්නායු සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේසේකර, වෛද්‍ය හිමාෂ කුලරත්න (ජාතිකරෝහල), වෛද්‍ය ජීවනි රාජසිංහ, වෛද්‍ය කණිෂ්ක ඉන්ද්‍රරත්න මහත්ම මහත්මීහූ සහභාගි වී ඇත.

මේ දෙපිරිස අතර ගැටුම නිසා තවත් පුද්ගලයන් පස්දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එහි වැඩ බලනඅධ්‍යක්ෂිකා වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ප්‍රකාශ කරයි.
ඉන් එක් අයකු මියගොස් ඇත. තවත් දෙදෙනකුට සැත්කම් සිදු කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.තවත් එක් අයකු සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත්, අනෙක් පුද්ගලයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත්අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කරයි.

11:13 AM
Gossip News

0 comments:
Post a Comment